Skip to product information
1 of 2

Time Space Studio

Social Media Content Creation for Businesses

Social Media Content Creation for Businesses

Random Videos Post කරනවා වෙනුවට ඔබේ Business එකට හරියටම ගැළපෙන Marketing Strategy එකකට අනුකූලව හදපු High Quality Content වලින් ඔබේ Social Media Game එක Win කරන්න අපිත් එක්ක එකතු වෙන්න. 

ඔබේ අතේ ඇති Budget එකට ගැළපෙනම Packages කීපයක්ම අපි ලඟ තියෙනවා.

ඔබේ Social Media Contents හදන්න අපිව තෝරගත්තම ඒ වැඩේ වෙන්නෙ මෙහෙමයි. 👇

  1. මුලින්ම අපි ඔබේ business එකේ marketing වලට අවශ්ය සියලුම තොරතුරු එකතු කරගන්නවා.
  2. ඒ හරහා අපි ඔබේ business එක ගැන සම්පූර්ණ අවබෝධයක් අරන් එයට අදාල Content Research එකක්, Competitor Analysis එකක්, SWOT Analysis සහ Unique Selling Points වැනි දේවල් Create කරගන්නවා.
  3. එම තාක්ෂණික කරුණු මත පදනම් වෙලා වගේම, දැනට Social Media වල තියෙන trends සහ අපගේ දැනුම පාවිච්චි කරලා අපි ඔබේ business එකට ගැළපෙනම Marketing Strategy එක හදනවා.
  4. ඉන්පසු අපේ Script Writers ලා ඒ strategy එක පාවිච්චි කරලා creative content scripts නිර්මාණය කරනවා.
  5. අපේ Presenters ලා අතරින් ඔබ තෝරාගන්න Presenter ව යොදවලා අපේ Videographer කෙනෙක් ඒ content අකාර්ශනීය විදියට Shoot කරනවා. ( Shoot එක අපේ studio එකේ හෝ ඔබ request කරන ඕනෑම ස්ථානයකට ඇවිල්ලා කරන්න අපි ලෑස්තියි. )
  6. Shoot කරපු contents අපේ video editor කෙනෙක් ඔබට අවශ්ය editing style එකට edit කරලා final project එක අපි ඔබට බාර දෙනවා.
  7. ඔබට තියෙන්නෙ ඒ contents ඔබේ social media වල post කරන්න විතරයි. මේකෙදි ඔබට හොඳම uploading strategy එකක්, Videos post කරන හරිම විදිය ( hashtags/ captions etc. ) පිළිබඳව නොමිලේ උපදෙස් ලබාදෙන්නත්, ඔබට උදව් කරන්නත් අපි ලෑස්තියි.
  8. මේ පියවර අතරින් ඕනෑම එකක් ඔබට අවශ්ය විදියට customize කරගන්න පුලුවන්.

 

Business වෙනුවෙන් අපි සම්පූර්ණ කරපු Projects පහලින් බලන්න. 

See Our Portfolio Here

 

වැඩි විස්තර දැන ගන්න සහ ඔබට ගැළපෙනම package එක තෝරගන්න පහළ Book Now Button එක Click කරලා ඔබේ තොරතුරු ඇතුලත් කරන්න. අපි ඉක්මනින්ම ඔබව සම්බන්ධ කරගෙන අවශ්ය සහය ලබාදෙන්නම්. 🤍

View full details