Time Space Studio
The Brand & Sell Formula
The Brand & Sell Formula
ඔබේ Business එක Social Media හරහා මිලියන ගනනකට පෙන්වන්න, ඒ හරහා දහස් ගනනක අලුත් පාරිභෝගික පිරිසක් ඔබේ ව්යාපාරය වටා එකතු කරගන්න ඔබට අවශ්ය Marketing & Sales සූත්රය !
The Brand & Sell Formula කියලා කියන්නෙ ඔයාගෙ Business එක Social Media හරහා සාර්ථක විදියට Market කරන්න සහ ඒ හරහා වැඩි sales ප්රමාණයක් කරන්න අවශ්ය සියලුම දේවල් මුල සිට අගට සරලව කියාදෙන දවස් 7ක live program එකක්.
මේ Program එකේ පලවෙනි දිනයට zoom හරහා 100% නොමිලේ සම්බන්ධ වෙන්න ඔබට පුලුවන්. කිසිම ගාස්තුවක් අය කරන්නෙ නැ.
Introduction
Program Duration - One Month
මෙම program එක හරහා ඔබට ඉගෙන ගැනීමට ලැබෙන දේවල්:
Session 0.5
- ඔබේ ව්යාපාරය දැන් පවතින තත්වය සහ එහි වර්ධනය සදහා කලයුතු දේවල් හදුනා ගැනීම
- ව්යාපාරයක් Social Media හරහා Market කරන්න අවශ්ය මූලික කරුණු සාකච්ඡා කිරීම
- ඔබේ ව්යාපාරයේ ඇති ගැටලු හදුනා ගැනීම
- එම ගැටලු විසදාගැනීමට හොඳම plan එකක් නිර්මාණය කර ගැනීම
Session 01
ඔබේ ව්යාපාරය Social Media වල හරි විදියට ස්ථානගත කිරීම.
ඒ යටතේ,
- Social media accounts හරි විදියට set up කරගන්නා ආකාරය
- Facebook, Instagram සහ Tiktok ව්යාපාරයට ගැලපෙන ආකාරයට සකස් කිරීම සහ Security Settings හරහා සුරක්ෂිත කරන අකාරය
- Algorithm එක හදුනාගැනීම
- Content Marketing පිළිබද සියලුම දේ
- ඔබේ ව්යාපාරයට ගැළපෙනම Marketing Strategy එක
- Target Audience
- Marketing Funnel
- Competitor Analysis
- SWOT Analysis
- Unique Selling Point
- Branding
- Platforms & Content types
- Content plan & Content Calendar
- Content Pillars
Session 1.5 ( Practical )
Session 1 එකේ ඉගෙනගත් දේවල් ප්රායෝගිකව යොදා ගැනීම සහ එහිදී ඔබට මතුවන සියලුම ගැටලු වලට පිළිතුරු live සාකච්ඡා කිරීම.
Session 2
Social media වල reach වෙන, ඔබේ ව්යාපාරයට සැබෑ පාරිභෝගිකයන් ආකර්ෂණය කරන ආකාරයේ content නිර්මාණය කිරීම
ඒ යටතේ,
- ආකර්ෂණීය Content Script එකක් ලියන ආකාරය
- ඔබේ Phone කැමරාව භාවිතා කර videos shoot කරගන්නා ආකාරය
- Capcut App එකෙන් videos edit කරගන්නා ආකාරය
- Wide Audience එකකට ඔබේ content reach වෙන විදියට ඒවා social media වලට upload කරන ක්රම
- Tiktok සහ Facebook Boosting සරලව
Session 2.5 ( Practical )
Session 2 එකේ ඉගෙනගත් දේවල් ප්රායෝගිකව යොදා ගැනීම සහ එහිදී ඔබට මතුවන සියලුම ගැටලු වලට පිළිතුරු live සාකච්ඡා කිරීම.
Session 3
ඔබේ Social Media Content නරඹන්නන් ඔබේ පාරිභෝගිකයන් බවට හරවා ගැනීම.
ඒ යටතේ,
- Sales Theory ( සාර්ථක sale එකක් කරගන්න බලපාන විකිණුම් න්යායන් සරලව )
- එක් එක් පාරිභෝගිකයන් වර්ග සහ ඔවුන් සමඟ ගනුදෙනු කළයුතු ආකාරය
- Sales වලදි ඔබ කරන වැරදි සහ ඒවාට පිළියම්
- Business Whatsapp tools හරි විදියට භාවිතා කරන ආකාරය
- The sales process
- Contact Record එකක් සහ Sales Record එකක් පවත්වාගෙන යන ආකාරය
Session 4
Sales Psychology හරහා වැඩි sales ප්රමාණයක් කරන ආකාරය සහ ඔබේ Small Business එක ඊලග පියවරට Scale කරන ක්රම.
ඒ යටතේ,
- Sales psychology basics
- පාරිභෝගිකයන්ට Offers ලබාදෙන හරිම ක්රමය
- ඔබේ ව්යාපාරයේ පාරිභෝගික කොටස වැඩිකරගන්නා ක්රම
- Influencer Marketing
- ඔබේ Personal Branding හරහා ඔබේ ව්යාපාරය grow කරගන්න ආකාරය
- Meta Ads run කරන ආකාරය සරලව
- ඔබේ ව්යාපාරයට සරල website එකක් තනිවම නිර්මාණය කරගන්නා ආකාරය
Rs 25,000.00
Full Program Price


මෙය නිකම්ම නිකන් වැඩසටහනක් පමණක් නොවේ. මේක ඔබ අපේ Entrepreneur Circle Community එකත් එක්ක එකතු වෙලා ආරම්භ කරන සාර්ථක Entrepreneur Journey එකේ ආරම්භය පමණයි.
The Brand & Sell Formula Program එකට සම්බන්ධ වෙන්න මේ පියවර අනුගමනය කරන්න.
පියවර 1
පලමු දිනය (Session 0.5) සඳහා නොමිලේ ලියාපදිංචි වෙන්න. පහත Button එක click කර ඔබේ නම, Email සහ WhatsApp Number ඇතුලත් කර Submit කරන්න. පැය 48ක් ඇතුලත ඔබව Day 1 WhatsApp Group එකට add කරනු ලැබේ.
පියවර 2
WhatsApp Group එක හරහා Session එක ගැන සම්පූර්ණ විස්තර ඔබට දැනගන්න පුලුවන්. අදාල දිනය සහ වේලාව අනුව ඒ session එකට සහභාගි වෙන්න.
පියවර 3
The Brand & Sell Formula සම්පූර්ණ Program එකට සහභාගි වෙන්න පහත Buy Now Button එක Click කර ඔබේ විස්තර ඇතුලත් කර Order එක Place කරන්න.
ඉන්පසු ඔබ ඇතුලත් කළ Email Address එකට ඔබේ Order Number එක, ගෙවීම් කළ යුතු Bank Details සහ ගෙවීම් කළ යුතු ආකාරය පිළිබඳ උපදෙස් අඩංගු email එක්ක ලැබෙනු ඇත.
ලැබෙන Bank Details වලට Payment එක කිරිමේදී Reference වලට අනිවාර්යයෙන් ඔබේ Order Number එක දාන්න.
Payment Slip එක අපිට WhatsApp කරන්න. අපි ඔබට අවශ්ය සහය ලබාදෙන්නම්. 🤍

FAQ
ගෙවීම් කල හැකි Payment Methods මොනවද?
- Bank Deposit/Online Bank Transfer
සම්පූර්ණ Program Fee එක එකවර ගෙවන්න ඕනෙද?
Bank Deposit/Online Transfer හරහා Installments දෙකකට ගෙවන්න පුලුවන්. ( පළමුව 15,000 ක් සහ Program එක මැදදී ඉතිරි 10,000 බැගින් )
Program එක ආරම්භ වෙන/ Sessions පැවැත්වෙන දින සහ වේලාවන් මොනවද?
මේ ගැන දැනගන්න 0765547615 ට WhatsApp Message එකක් දාන්න.